Topic outline
- General
- Topic 1
Topic 1
1. සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය, විකාශය, එහි ශාස්ත්‍රීය පසුබිම හා ඉගෙනීමෙහි වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීම
1.1 ශාස්ත්‍රීය විෂයයක් ලෙස සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය, විකාශය හා ඉගෙනීමෙහි වැදගත්කම හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
ඉගෙනුම් ඵල
- ශාස්ත්‍රීය විෂයයක් ලෙස සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය පිළිබඳ පැහැදිලි කිරීම.
- සන්නිවේදන අධ්‍යයනයෙහි විකාශය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම.
- සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයයක් ලෙස හැදෑරීමේ වැදගත්කම පැහැදිලි කිරීම.
1.2 ශ්‍රී ලංකාවට සන්නිවේදනය විෂයය හඳුන්වා දීම හා එයට පසුබිම් වූ සාධක පිළිබඳ අවබෝධය ලැබීම.
ඉගෙනුම් ඵල
- ශ්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයනය හඳුන්වා දීම පිළිබඳ විස්තර කිරීම.
1.3 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය ශාස්ත්‍රීය විෂයයක් ලෙස ඉගෙනීමෙහි අවශ්‍යතාව පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හඳුන්වා දීම.
- සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීම.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ අවශ්‍යතාව - 01 සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය - 02
- Topic 2
Topic 2
සන්නිවේදන කාර්යය න්‍යාය, හා පර්යාලෝක.
2.1 සන්නිවේදනය යන්න හඳුන්වා දීම.
ඉගෙනුම් ඵල
- සන්නිවේදනය යන්න හඳුනා ගෙන අර්ථය පැහැදිලි කිරීම.
2.2 සන්නිවේදනයෙහි ස්වභාවය අවබෝධයෙන් යුතු ව පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- සන්නිවේදනයෙහි ස්වභාවය පිළිබඳ විස්තර කිරීම.
2.3 සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග විග්රහ කිරීම.
ඉගෙනුම් ඵල
- සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග පිළිබඳ වෙන් වෙන් වශයෙන් පැහැදිලි කිරීම.
- සන්නිවේදන ක්‍රියාවලිය තේරුම් ගැනීමට මූලිකාංග පිළිබඳ අවබෝධය අවශ්‍ය බව තේරුම් ගෙන අදහස් දැක්වීම.
2.4 සන්නිවේදනය යනු කුමක් ද යන්න නිර්වචනය කිරීම.
ඉගෙනුම් ඵල
- සන්නිවේදනය යනු කුමක් ද යන්න නිර්වචන ඇසුරින් පැහැදිලි කිරීම.
2.5 සන්නිවේදනයේ මූලික කාර්යයන් පිළිබඳ අවබෝධයෙන් යුතු ව පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- සන්නිවේදනයේ කාර්යභාරය පිළිබඳ නිදසුන් දක්වමින් පැහැදිලි කිරීම.
සන්නිවේදනයේ පදනම 01 සන්නිවේදනයේ පදනම 02
- Topic 3
Topic 3
සන්නිවේදන ක්‍රියාවලිය : මූලික සංකල්ප ,ආකෘති හා වර්ගීකරණ
3.1 සන්නිවේදන වර්ග පිළිබඳ අවබෝධ කර ගනිමින් අවස්ථානුකූල ව භාවිත කිරීම.
ඉගෙනුම් ඵල
- සන්නිවේදන වර්ග නම් කිරීම.
- සන්නිවේදන වර්ග වෙන් වෙන් වශයෙන් නම් කිරීම.
- සන්නිවේදන වර්ග පිළිබඳ න්‍යායාත්මක කරුණු ප්‍රායෝගික ව භාවිත කිරීමෙන් සන්නිවේදනය සාර්ථක කර ගැනීමට හැකි වන බව පිළිගෙන කටයුතු කිරීම.
- අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ස්වභාවය හා ක්‍රියාවලිය විග්රහ කිරීම.
- අන්තර්පුද්ගල සන්නිවේදනය යන්න පැහැදිලි කිරීම.
- ආචාරශීලී ව අන්තර්පුද්ගල සන්නිවේදනයේ යෙදීම.
- වගකීම හා වගවීමෙන් යුතු ව සමූහ සන්නිවේදනයේ යෙදීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් ඒ අනුව කටයුතු කිරීම.
- සමූහ සන්නිවේදනයේ ස්වභාවය හා එහි විශේෂතා හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- සමූහ සන්නිවේදනය යන්න හඳුනා ගනිමින් ඒ අනුව කටයුතු කිරීම.
- මහජන සන්නිවේදනය යන්න පැහැදිලි කිරීම.
- ජනසන්නිවේදනය යනු කුමක් දැ යි විග්රහ කිරීම.
- අතථ්‍ය සන්නිවේදනයේ ස්වභාවය හා ක්‍රියාවලිය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- සන්නිවේදන වර්ගයන්හි ප්‍රායෝගික අවශ්‍යතාව හා ඵලදායීත්වය විග්රහ කිරීම.
3.2 සන්නිවේදන ස්වරූප පිළිබඳ පැහැදිලි කරමින් භාවිතයේ දී යොදා ගනියි.
ඉගෙනුම් ඵල
- විවිධ සන්නිවේදන ස්වරූප හඳුන්වා දීම.
- සන්නිවේදන ස්වරූප භාවිත වන ආකාරය නිදසුන් දක්වමින් පැහැදිලි කිරීම.
- විවිධ සන්නිවේදන ස්වරූප පිළිබඳ අවබෝධයෙන් ඉදිරිපත් කිරීම් කිරීම.
3.3 සන්නිවේදන ආකෘති පිළිබඳ න්‍යායාත්මක කරුණු අවබෝධයෙන් යුතු ව විග්රහ කිරීම.
ඉගෙනුම් ඵල
- සන්නිවේදන ආකෘති හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- සන්නිවේදන ක්‍රියාවලිය සිදු වන ආකාරය පිළිබඳ ආකෘති ඇසුරින් පැහැදිලි කිරීම.
සන්නිවේදන ස්වරූප 01
සන්නිවේදන ස්වරූප 02
මුලික සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති
මුලික සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති 2
- Topic 4
Topic 4
භාෂාව,සන්නිවේදනය හා මාධ්‍ය සාක්ෂරතාව
4.1 සාම්ප්‍රදායික මාධ්‍ය යනු කුමක් දැ යි අර්ථකථනය කරමින් එහි සුවිශේෂතා පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- සාම්ප්‍රදායික මාධ්‍ය යනු කුමක් දැ යි අර්ථ කථනය කිරීම.
- සාම්ප්‍රදායික මාධ්‍යවල වැදගත්කම විස්තර කිරීම.
4.2 විවිධ ජනමාධ්‍ය ප්‍රභේද හඳුනා ගනිමින් ඒවායේ විශේෂතා අවබෝධයෙන් යුතු ව විග්රහ කිරීම.
ඉගෙනුම් ඵල
- ජනමාධ්‍ය යනු කුමක් ද යන්න අර්ථකථනය කිරීම.
- ජනමාධ්‍යයේ සුවිශේෂතා විස්තර කිරීම.
- ජනසන්නිවේදන ආකෘති නිදසුන් සහිත ව පැහැදිලි කිරීම.
4.3 නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හඳුනා ගනිමින් ඒවාහි සමාජ කාර්යභාරය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- නව මාධ්‍ය යන්න හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
- නව මාධ්‍යයන්ගේ කාර්යභාරය පැහැදිලි කිරීම.
- සමාජ මාධ්‍ය යනු කුමක් ද යන්න පැහැදිලි කිරීම.
- සමාජ මාධ්‍යයන්ගේ කාර්යභාරය විස්තර කිරීම.
4.4 නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය භාවිත කුසලතා ප්‍රදර්ශනය කිරීම.
ඉගෙනුම් ඵල
- නව මාධ්‍ය හැකියා සහ කුසලතා භාවිත කරමින් සන්දේශ සකස් කර ඉදිරිපත් කිරීම.
- සමාජ මාධ්‍ය හැකියා සහ කුසලතා භාවිත කරමින් සන්දේශ සකස් කර ඉදිරිපත් කිරීම.
- Topic 5
Topic 5
ජනමධ්‍ය හා සමාජීය පර්යාලෝක
5.1 සංස්කෘතිය, එහි ස්වභාවය හා විශේෂතා අවබෝධයෙන් යුතු ව පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- සංස්කෘතිය යන්න පැහැදිලි කිරීම.
- සංස්කෘතියේ ස්වභාවය හා විශේෂතා පිළිබඳ අවබෝධයෙන් යුතු ව විස්තර කිරීම.
5.2 සංස්කෘති අධ්‍යයනයෙන් සංස්කෘති අතර ඇති විවිධතා හඳුනා ගෙන සංසන්දනාත්මක ව පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
- මාධ්‍යයේ වර්ධනයත් සමඟ සංස්කෘතිය වෙනස් වූ ආකාරය පැහැදිලි කිරීම.
- මෙම සංස්කෘතිවල විවිධතා හා විශේෂතා පිළිබඳ වෙන් වෙන් වශයෙන් විස්තර කිරීම.
5.3 සංස්කෘතිය කෙරෙහි ජනමාධ්‍යයන්ගේ බලපෑම පිළිබඳ විශ්ලේෂණාත්මක ව කරුණු දැක්වීම.
ඉගෙනුම් ඵල
- මාධ්‍ය බලපෑම යන්න හඳුන්වා දීම.
- මාධ්‍ය මඟින් සංස්කෘතිය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම විචාරාත්මක ව පැහැදිලි කිරීම.
- Topic 6
- Topic 7
Topic 7
නිර්මාණාත්මක සන්නිවේදනය
- Topic 8
- Topic 9
- Topic 10
- Topic 11
- Topic 12