ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් මෙහෙය වන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මඟින් 5,6,7,8,9,10,11 ශ්‍රේණිවල සිසුන් සඳහා විකාශය කිරීමට නියමිත
අධ්‍යාපන වැඩසටහන් මාලාව
2021.03.31 වන දින සිට 2021.12.31 දින දක්වා සතියේ දිනවල
පහත සඳහන් වේලාවන්හීදී ඌව FM 97.6 ඔස්සේ විකාශය වීමට නියමිතය
Topic outline
-
- අප්‍රේල් මස කාලසටහන
- විකාශය වූ ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් වලට සවන් දීමට ඔබගේ ශ්‍රේණිය තෝරන්න.
විකාශය වූ ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් වලට සවන් දීමට ඔබගේ ශ්‍රේණිය තෝරන්න.
ඔබේ ශ්‍රේණියට අදාල විෂයන් යටතේ එම වැඩසටහන් ගොනු ගත කර ඇත.
6 ශ්‍රේණිය
8 ශ්‍රේණිය
අ.පො.ස. සාමාන්‍ය පෙළ (10 සහ 11 ශ්‍රේණි )
ගණිතය
සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නැටුම්
පෙරදිග සංගීතය
නාට්‍ය හා රංගකලාව
කෘෂි හා ආහාර තාක්ෂණය