ගතික ඉරියව්...

පැනීම

  • ගුරුත්ව කේන්ද්‍රය පහලට ගෙන යාම.
  • දෙපා පොළව මත වේගවත්ව තෙරපමින් ප්‍රතිවිරුද්ධ බලය ලබා ගැනීම.
  • ගුවනේදී කඳ සමබරව පවත්වා ගැනීම.
  • පතිත වීමේදී ඇඟිලි මත පතිත වන අතරට දනහිස් මදක් නවමින් බර පාලනය කිරීම.