ගතික ඉරියව්...

දිවීම

  • ශරීරය මදක් ඉදිරියට නැවී තිබීම.
  • වැලමිටෙන් නමන ලද අත් ඉදිරියට හා පසුපසට උරහිසෙන් පැද්දීම.
  • බර සැහැල්ලු ලෙස ඇඟිලි මතට මාරු වීම.