ගතික ඉරියව්...

ඇවිදීම

  • පා ඇඟිලි පෙරට යොමුව සිටීම.
  • පාදයේ පිට සීමාව මත බර යොමු වීම.
  • ශරීරයේ බර විලුඹේ සිට ඇඟිලි වලට මාරු වීම.
  • පාද ඉනෙන් පෙරට හා පසු පසට පැද්දවීම.