ස්ථිතික ඉරියව්...

වැතිරීම

දුර්වල ඉරියව් ඇති වීමට හේතු,

  • නින්ද හා විවේකය ප්‍රමාණවත්ව නොලැබීම.
  • පෝෂණ ඌණතා.
  • අධික පේශි විඩාව.
  • පෞරුෂ ගති ලක්ෂණ වල ඌණතා.
  • නොගැලපන ඇඳුම් හා පාවහන්..
  • දෛනික ජීවිතයේ කටයුතු.