ස්ථිතික ඉරියව් ...

1.සීරුවෙන් සිටීම

  • ජාතික කොඩිය ඔසවන අවස්ථාවේදී සීරුවෙන් සිටීම අත්‍යවශ්‍යයි.
  • සීරුවෙන් සිටීම ස්ථානගත ඉරියව්වකි.
  • අත් හා පාද සන්ධිවලින් ඍජුව, දෑතේ ඇඟිලි මිට මොලවා තබා ගත යුතුය.

2.පහසුවෙන් සිටීම


  • මෙහිදී සමබර සමතුලිතතාවයකින් සිට අත් හා පාද ඉහිල්ව තබා ගත යුතුය.
  • මෙයද ස්ථානගත ඉරියව්වකි.
  • සීරුවෙන් සිටීම ස්ථානගත ඉරියව්වකි.
සීරුවෙන් පහසුවෙන් හා සිත්සේ සිටීමේ ඉරියව් සම්මත චලන අනුසාරයෙන්ම ආචාර පෙළපාලියෙන්ද කළ යුතුය
.