ස්ථිතික ඉරියව්...

හිඳ ගැනීම

  • හිස පුටුවේ හේත්තු වන ප්‍රදේශයෙන් ඉහළට සිටින සේ නිදහස්ව චලනය කිරීමට හා හැරවීමට හැකි අයුරින් කඳ පුටුවේ ඇන්ද මත මැනවින් හේත්තු කර සිටිය යුතුය.
  • පාද පතුල් පොළවේ මැනවින් ස්පර්ශ කර තබා ගත යුතුය.