Announcements

ඌව ගුරු ගෙදර/ஊவா குருகுலம்

ඌව ගුරු ගෙදර/ஊவா குருகுலம்

by Thinesh Dina -
Number of replies: 0

ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් මෙහෙය වන

ඌව ප්‍රජා ගුවන් විදුලිය මඟින් 5,6,7,8,9,10,11 ශ්‍රේණිවල සිසුන් සඳහා විකාශය කිරීමට නියමිත

අධ්‍යාපන වැඩසටහන් මාලාව

2021.03.31 වන දින සිට 2021.12.31 දින දක්වා සතියේ දිනවල

පහත සඳහන් වේලාවන්හීදී ඌව FM 97.6 ඔස්සේ විකාශය වීමට නියමිතය