Topic outline
- General
- 1.සංගීතයේ මූලිකාංග, ශිල්පාංග සහ සිද්ධාන්ත හඳුනාගනිමීන් ප්‍රායෝගික හැකියා ප්‍රදර්ශනය කරයි.
- 2.වාද්‍ය භාණ්ඩයන්හී ස්වරූපය වටහා ගනිමින් වාදන හැකියාව ප්‍රදර්ශනය කරයි.
- 3.සංගීත රසාස්වාදයේ යෙදෙමින් ජීවිතයේ වින්දනීය අවස්ථා හා බැඳි මානසික තත්ත්වයන් ලඟාකර ගැනීමට හුරුවෙයි.
- 4.දේශීය ජන සංගීතාංග පිළිබඳ ප්‍රායෝගික හැකියා වර්ධනය කරගනිමීන් සංස්කෘතික උරුමයන් රැකගනියි.
- 5.සරල සංගීතය හා බැඳි සංගීතාංග පිළිබඳ අත්දැකීම් ලබයි.
- රංග සම්ප්රදායන්හි විශේෂතා අධ්‍යයනය කරමින් සංගීතමය ලක්ෂණ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබයි.
- සංගීත නිර්මාණ කාර්යයේ අත්හදා බැලීම් කරයි.
- සංකේතානුසාරයෙන් සංගීතය ලියා දක්වන විධි හඳුනාගනිමීන් විශ්ව සංගීත කෘති ඇසුරු කිරීමටත්, දේශීය සංගීත අනුව ලෝකය වෙත යොමු කිරීමටත් අත්‍යවශ්‍ය මූලික නිපුණතා වර්ධනය කරගනියි.
- සංගීතයේ තාක්ෂණික මෙවලම් සහ භෞතික විද්‍යාත්මක පදනම අධ්‍යනය කර ප්‍රසංගාත්මක හැකියා වඩාත් සාර්ථක ලෙස ඉදිරිපත් කරයි.
- ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විෂය අන්තර්ගතයන්
- ප්‍රශ්න පත්‍ර