විවිධ ශ්‍රේණි සඳහා වූ අන්තර්ගත භාවිතය

e-තක්සලාව තුල අන්තර්ගතය කොටස් 2කට වෙන් කර ඇත.

ප්‍රාථමික (1-5) වසර සඳහා අන්තර්ගතය. මෙය භාවිතා කිරීමට ලියාපදිංචි වීම අනවශ්‍යය ය.

ද්විතීයික (6 - 13) වසර සඳහා අන්තර්ගතය. මෙය භාවිතා කිරීමට ලියාපදිංචි වීම අත්‍යවශ්‍යය ය.**

** “ලියාපදිංචි වීම” යන මෙනු අයිතමය click කර එම ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිලිබඳ දැනුවත් විය හැක.