පැහැසරණිය
| |
|
පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට නොව පැරණිය වන රමණිය විටින් විට සැලලිහිණිය වදු කැලණියට පුර වරට
උපුටා ගැනීම : සැළලිහිණි සංදේශය ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.) සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ
|
|
|
/td> |
|
අවසන් වරට නවීකරණය කරන ලද: බදාදා, 8 දෙසැම්බර් 2021, 7:10 පෙ.ව.