පැහැසරණිය

පැහැසරණිය මිණි පැමිණිය කොත්    අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන්         වට
නොව පැරණිය වන රමණිය විටින්     විට
සැලලිහිණිය වදු කැලණියට පුර       වරට



උපුටා ගැනීම : සැළලිහිණි සංදේශය
ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.)
සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ

...
/td>
Last modified: Wednesday, 8 December 2021, 7:10 AM