සන්නන් සිහින්
| |
|
සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන තැන් තැන් වල ම සැතපී සියුමැලි බැවින රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින යන්මන් තොසින් මග තොරතුරු නියම දැන
උපුටා ගැනීම : සැළලිහිණි සංදේශය ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.) සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ
|
|
|
|
|
Last modified: Wednesday, 8 December 2021, 7:05 AM