සන්නන් සිහින්

සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි    තෙලෙන
තැන් තැන් වල ම සැතපී සියුමැලි          බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන්           අතින
යන්මන් තොසින් මග තොරතුරු නියම       දැන



උපුටා ගැනීම : සැළලිහිණි සංදේශය
ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.)
සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ

...
Last modified: Wednesday, 8 December 2021, 7:05 AM