ගිරිහෙල් මුදුනේ.......
ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරේහී මහමෙර නොසැලේ සුළඟින් කිසි කාලේ නැත කලුපාට කිරේහී සීතලවූ දිය මහ සාගරේ උණුවේවිද කවදා සාගරේ// කෝකිලා… කව්ඩා නොවේ නෑ මෙසේ වීලා ලොවේ නිල මැසි සේනා අසලට නේනා// බෘංගයා මිස නෙලුමේ// ගිරිහෙල් මුදුනේ.... දිනු ජාතිය වටිනා සිංහලේ අභිමාන වූ දැය මේ සිංහලේ...// ඒ නිගා සිරිතේ ගැලී ආ නොගා ඉදිමූ දැලී පරසිරිතේ නී ඔබ හෙල මෑනී// ඇයිද ශෝකෙට හෙලුවේ ඔබ හෙල මෑණී// ඇයිද ශෝකෙට හෙලුවේ// ඇයිද ශෝකෙට හෙලුවේ ගායනය - මොහිදින් බෙග් |
||
Last modified: Tuesday, 7 December 2021, 5:31 PM