දොඩම් කපාලා....(ඔළිඳ කෙළිය)
දොඩම් කපාලා ඇඹුල් තනාලානාන්ට යන හැටි බලන් කලූසේලේ ඇඳලා නෙරිය තියාලාමිදුලේ සක්මන් කරයි කලූදහසක් දීලා වළලු තනාලාදෑතේ අතලා බලයි කලූදුනුකේ මල සේ උළුගෙයි ඇඳපිටඔළිඳ කෙළින හැටි බලන් කලූ
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
|
||
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 5:14 ප.ව.