කුසුම් පිපී තුරු මතේ....
කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ // කෝකිල කූජනය නැගේ ලිය ගොමු අතරේ මධුර වසන්තේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ // රේණු සැලේ වැලි තළේ පෙති ගිලිහී දිය වැළේ // ගඟබඩ තුරු වදුල තුලේ කුරුළු ගී ඇසේ මධුර වසන්තේ කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ … ගායනය : සෝමතිලක ජයමහ මහතා |
||
Last modified: Tuesday, 7 December 2021, 7:55 AM