කන්ද නගිනකොට....(ගැල් ගී)

ජහ් ජහ් ජහ් යමන් පුතා

කන්ද නගින කොට දෙවියනි බඩ දනවා

තැන්නට නගන ආ යං යං

කොට ඒරිය උඩ යනවා

තව ටිකයි පුතා

පල්ලම් බහින කොට අතපය වෙව්ලනවා

විශ්නු කතරගම දෙවිඳුට නොපෙනෙනවා

යං පුතා ආ

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

...
Last modified: Tuesday, 7 December 2021, 3:46 AM