උදේට පායන ඉරු දෙවියන්ටයි....(ගොයම් කවි)

උදයට පායන හිරු දෙවියන්ටයි

සවසට පායන සඳ දෙවියන්ටයි

සතර වරම් දෙවි සතර දෙනාටයි

වැඳලා ගුරුවර අවසර ගන්ටයි



සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

...
අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 3:28 පෙ.ව.