රටලින් හැරලා පටි ගෙන්නාලා ...
රටලින් හැරලා පටි ගෙන්නාලා බෙර ගෙන්නාලා සරලාක් දාලා තාලෙ වදින කොට නටන රඟේ මේවාක් විස්තර බලන්න තිබුනට පොර මඬලේ ලී කෙළින රඟේ
සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ |
||
Last modified: Tuesday, 7 December 2021, 1:46 AM