අතකට ගෙන රබන් පොඩිය...

තන තනම්දෙන තන තනම්දෙන
තන තනම්දෙන තානා
තින තිනම් දෙන තින තිනම් දෙන
තින තිනම් දෙන තීනා

අතකට ගෙන රබන් පොඩිය ගසති දිසිරු වී
ගත සිත බඳ සොලවා සළු පිළි නද කර මේ
සිතකට වත් නොගෙන නැවත විදුලිය විලසේ
අහසට දමමින් අල්ලා රබාන දෑතේ

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
            නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

இறுதியாக மாற்றியது: செவ்வாய், 7 டிசம்பர் 2021, 1:54 காலை