ගුණ දැනේ බෝසත් අනේ ...



ගුණ දැනේ බෝසත් අනේ
පෙර ඉපදුනේ... ගිරවකු මෙනේ...//

අඳ වුනේ දෑසම අනේ
මව් පිය සෙනේ... සිටිනා තැනේ...//

කෙතකිනේ කරලුත් ගෙනේ
මිටි බඳිමිනේ... දී රකිමිනේ...//

දුරලනේ දොස සතතිනේ
මුණිගුණ දැනේ... බුධ දිනයෙනේ...//


සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
            නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

Last modified: Monday, 6 December 2021, 5:22 PM