තෙල් ගාලා හිස ...

තෙල් ගාලා හිස පීරන් නෑනෝ

ඇට වැල අරගෙන බැඳ‍ගන් නෑනෝ


සේලේ ඉන වට ඇඳගන් නෑනෝ

ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ

 සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
            නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය

පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

Last modified: Monday, 6 December 2021, 4:56 PM