තෙල් ගාලා හිස ...
| |
|
තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉන වට ඇඳගන් නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ
සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
|
|
|
|
|
Last modified: Monday, 6 December 2021, 4:56 PM