ඉපල් පිටින් ගහන අව්ව ...

ඉපල් පිටින් ගහන අව්ව පිටට ඉහිරවන්නේ

තාදිගු තරියේ රිගු තරි ඒක එහෙම වන්නේ

රන් කැකිරක් කාපු ලෙසට කටට මිහිර වන්නේ

තාදිගු තරියේ රිගු තරි ඒක එහෙම වන්නේ

නිල් හබරල ගොයම් විලස ගොයම් නිල්ල වන්නේ

තාදිගු තරියේ රිගු තරි ඒක එහෙම වන්නේ

මේ කුඹුරේ නෙලූ කලට ගොයම් රෝග යන්නේ

තාදිගු තරියේ රිගු තරි ඒක එහෙම වන්නේ

නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය

පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

இறுதியாக மாற்றியது: திங்கள், 6 டிசம்பர் 2021, 4:58 மாலை