අම්බරුවෝ ඕ ඕ ඕ ඕ .... (කමත් කවි)
| |
|
කොළ උඩ අම්මා කොළ උඩ අම්බරුවෝ ඕ ඕ ඕ ඕ යං මිතුරෝ කොළ උඩ අම්මා කොළ උඩ ඕහෝ තිසරණ සරණයි නුඹලට මගේ වහු දරුවෝ කොළ උඩ බුදුන් දැක නිවන් දැකපන් මගේ කිරි බුදු අප්පච්චියෝ ඕ ඕ ඕ ඕ ඕහෝ ඔයි රයිරේ ඔය් රාමා කොළ මැඩපන් ඔයි රාමෝ බුද්ධං සරණේද බලේ ධම්මං සරණේද බලේ සංඝං සරණේද බලේ මේ තුන් සරණේද බලේ
සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ නිමල් ජයකොඩි මහතා-ස.අ.අ.(සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ඉංගරදවුල ගැමුණු ම.ම.වි-නාරංගොඩ
|
|
|
|
|
இறுதியாக மாற்றியது: திங்கள், 6 டிசம்பர் 2021, 4:59 மாலை