අම්බරුවෝ ඕ ඕ ඕ ඕ .... (කමත් කවි)

කොළ උඩ අම්මා කොළ උඩ
අම්බරුවෝ ඕ ඕ ඕ ඕ
යං මිතුරෝ
කොළ උඩ අම්මා කොළ උඩ ඕහෝ
තිසරණ සරණයි නුඹලට මගේ වහු දරුවෝ
කොළ උඩ
බුදුන් දැක නිවන් දැකපන් මගේ කිරි බුදු අප්පච්චියෝ‍‍
ඕ ඕ ඕ ඕ ඕහෝ
ඔයි රයිරේ ඔය් රාමා
කොළ මැඩපන් ඔයි රාමෝ
බුද්ධං සරණේද බලේ
ධම්මං සරණේද බලේ
සංඝං සරණේද බලේ
මේ තුන් සරණේද බලේ

සංගීතය :
එල්. පී. කපිල පතිරත්න මහතා
        ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
නිමල් ජයකොඩි මහතා-ස.අ.අ.(සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය

පටිගත කිරීම :
එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ඉංගරදවුල ගැමුණු ම.ම.වි-නාරංගොඩ

Last modified: Monday, 6 December 2021, 4:59 PM