Topic outline
- General
- දැන්වීම්
දැන්වීම්
ආදරණිය දුවේ පුතේ ,නංඟී මල්ලි,දෙමව්පියනි,
Best web වසරේ හොදම අධ්‍යාපනික වෙබ් අඩවිය තේරීමේ තරගාවලියේ ඔබත් කොටස් කරුවෙකු වෙන්න කැමතිද?
ශ්‍රී ලාංකික දුවා දරුවන්ගේ නැණ පහන් දැල් වූ, ඩිජිටල් දුරස්ථ අධ්‍යාපනයේ පෙරගමන්කරු, ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ නිල ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය, "ඔබේ e-තක්සලාව" Best Web - හොඳම වෙබ් අඩවි තේරීමේ තරගාවලිය තුළ විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන අංශය යටතේ ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය බවට පත් කිරීමට එකතුවන්න .
e තක්සලාව වෙබ් අඩවියට ගිහින් එකේ තියෙන best web ලාංචනය උඩ ක්ලික් කරලා ඔබේ face book ගිණුමෙන් හරි e-mail ගිණුමෙන් හරි ඉදිරියට ගිහින් best web site එකේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනික වෙබ් අඩවි කාණ්ඩ යටතේ ඇති e -තක්සලාව වෙබ් අඩවි පින්තුරය මත ඇති vote මත ක්ලික් කර ඔබේ මනාපය ප්‍රකාශ කරන්න.
www.e-thaksalawa.moe.gov.lk
https://vote.bestweb.lk/voting-categories/voting- websites/4
- පන්සිය පනස් ජාතක කතා
- දවසේ දැනමුතු