பிரதான உள்ளடக்கத்திற்கு செல்
LCMS
  • தமிழ் ‎(ta_lk)‎
    English ‎(en)‎ தமிழ் ‎(ta_lk)‎ සිංහල ‎(si)‎
  • நீங்கள் இன்னும் புகுபதிகை செய்யவில்லை. (புகுபதிகை)

பாடநெறி விவரங்கள்

  1. முதற்பக்கம்
  2. பாடநெறிகள்
  3. සිංහල මාධ්‍යය
  4. 6 ශ්‍රේණිය
  5. SG6_Emu
  6. சுருக்கம்

පෙරදිග සංගීතය

  • Teacher: Dinuka Gajanayake

SG6_Emu
பொது
1.සංගීතයේ මූලිකාංග, ශිල්පාංග සහ සිද්ධාන්ත හඳුනාගනිමීන් ප්‍රායෝගික හැකියා ප්‍රදර්ශනය කරයි.
2.වාද්‍ය භාණ්ඩයන්හී ස්වරූපය වටහා ගනිමින් වාදන හැකියාව ප්‍රදර්ශනය කරයි.
3.සංගීත රසාස්වාදයේ යෙදෙමින් ජීවිතයේ වින්දනීය අවස්ථා හා බැඳි මානසික තත්ත්වයන් ලඟාකර ගැනීමට හුරුවෙයි.
4.දේශීය ජන සංගීතාංග පිළිබඳ ප්‍රායෝගික හැකියා වර්ධනය කරගනිමීන් සංස්කෘතික උරුමයන් රැකගනියි.
5.සරල සංගීතය හා බැඳි සංගීතාංග පිළිබඳ අත්දැකීම් ලබයි.
රංග සම්ප්‍රදායන්හි විශේෂතා අධ්‍යයනය කරමින් සංගීතමය ලක්ෂණ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබයි.
සංගීත නිර්මාණ කාර්යයේ අත්හදා බැලීම් කරයි.
සංකේතානුසාරයෙන් සංගීතය ලියා දක්වන විධි හඳුනාගනිමීන් විශ්ව සංගීත කෘති ඇසුරු කිරීමටත්, දේශීය සංගීත අනුව ලෝකය වෙත යොමු කිරීමටත් අත්‍යවශ්‍ය මූලික නිපුණතා වර්ධනය කරගනියි.
සංගීතයේ තාක්ෂණික මෙවලම් සහ භෞතික විද්‍යාත්මක පදනම අධ්‍යනය කර ප්‍රසංගාත්මක හැකියා වඩාත් සාර්ථක ලෙස ඉදිරිපත් කරයි.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විෂය අන්තර්ගතයන්
ප්‍රශ්න පත්‍ර
முதற்பக்கம்
நீங்கள் இன்னும் புகுபதிகை செய்யவில்லை. (புகுபதிகை)
SG6_Emu
  • தமிழ் ‎(ta_lk)‎
    • English ‎(en)‎
    • தமிழ் ‎(ta_lk)‎
    • සිංහල ‎(si)‎
Data retention summary
Get the mobile app