වෘත්ත චාපයකින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය හා වෘත්තය මත ආපාතිත කෝණය.

මෙහි AXB සුළු වෘත්ත චාපය මඟින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය AÔB වේ.
මෙහි AXB සුළු වෘත්ත චාපය මඟින් වෘත්තය මත ආපාතිත කෝණය AP̂B වේ.