වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ

මෙහි AB සුළු වෘත්ත චාපය මත සාදන AOB අදුරු කර ඇති කොටස සුළු කේන්ද්‍රික ඛණ්ඩය වේ.


මෙහි AB මහා වෘත්ත චාපය මඟින් සාදන AXBO කොටස මහා කේන්ද්‍රික ඛණ්ඩය වේ.