අර්ධ වෘත්තයේ කෝණ
අර්ධ වෘත්තයේ කෝණයක අගය ඍජුකෝණයක් වේ.

ඉහත රූපයේ AB විෂ්කම්භයක් වේ. එබැවින් APB වෘත්ත චාපය මඟින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය 180° වේ.
∴ ACB කෝණයේ අගය 90° ක් එනම් ඍජුකෝණයක් වේ.