Wednesday, 12 May 2021 22:31

e-තක්සලාව වෙසක් නිර්මාණ තරගය.

ආදරණිය දුවේ පුතේ, වෙසක් සැමරුම වෙනුවෙන් ඔබේ නිර්මාණය පහත තරඟ අංශ ඔස්සේ අපවෙත එවන්න.

ඔබ විසින් අදින ලද වෙසක් සැමරුම තේමා කර ගත් චිත‍්‍රයක්
වෙසක් සැමරුම තේමා කර ගත් පද්‍ය රචනාවක් (පැදි තුනකට නොවැඩි)
පරිගණක ආශ‍්‍රයෙන් කරන ලද වෙසක් සැමරුම තේමා කර ගත් චිත‍්‍රක නිර්මාණයක්

දුවල පුතාල හැමෝම එවන වෙසක් නිර්මාණ සියල්ලක්ම e-තක්සලාව වෙබ් අඩවිය තුල පලකරන්න අපි සූදානම්.
ඒ විතරක් නෙවෙයි හොදම වෙසක් නිර්මාණ 30ට වටිනා සහතිකපතක් සමඟම තමන්ගෙ නිර්මානය e- තක්සලාව වෙබ් අඩවියෙහි වෙබ් බැනරය ලෙස පලකරන්නත් අපි සූදානම්.

6-9 ශ්‍රේණි, 10-11 ශ්‍රේණි සහ 12-13 ශ්‍රේණි
ලෙස වයස් කාණ්ඩ තුන යටතේ, ඔබේ නිර්මාණ 2021/05/21 දිනට හෝ එදිනට ප‍්‍රථම අප වෙත යොමුකරන්න.


තරග කොන්දේසි සඳහා මෙය මත CLICK කරන්න.

අයදුම්පත සහ නිර්මාණ යොමුකිරීම සඳහා මෙය මත CLICK කරන්න.

logo கல்விச் சீர்திருத்தங்கள், திறந்த பல்கலைக்கழகங்கள் மற்றும் தொலைக்கல்வி மேம்பாட்டு இராஜாங்க அமைச்சு பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2021 | கல்விச் சீர்திருத்தங்கள், திறந்த பல்கலைக்கழகங்கள் மற்றும் தொலைக்கல்வி மேம்பாட்டு இராஜாங்க அமைச்சு