වියාචනය |
|||
මෙම වෙබ් අඩවියෙහි වෙනත් පාර්ශවයන් විසින් ක්රියාත්මක කරනු ලබන වෙබ් අඩවි වෙත යොමු කෙරෙන සබැඳුම් තිබිය හැකිය. එබඳු වෙබ් අඩවි අප විසින් පාලනය නොකෙරෙන අතර ඒවායේ අන්තර්ගතය කෙරෙහි කිසිදු ආකාරයක වගකීමක් අප විසින් දරනු නොලැබේ. එබඳු වෙබ් අඩවි වෙත අප විසින් සබැඳුම් යොමුකර තිබීම හේතුවෙන් ඒවායේ අන්තර්ගත අදහස්, ප්රකාශ හෝ තොරතුරු කෙරෙහි අපගේ අනුකූලතාවයක් හෝ එකී තොරතුරු තහවුරු කිරීමක් හෝ ගම්ය වන්නේයයි අදහස් නොකළ යුතු ය. | |||