රතඳර සිරියා... |
|||
රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී// අයියෝ මාගේ යෞවන කාලේ මෙහෙමද පසු වෙන්නේ// නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්// රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී// ඈත්තේ ජිවිතේ මාගේ බොහොසේ මේ වු දුක පමණයි// නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා මව්පියො අත බැඳ දුන්// රතඳර සිරියා පරදන රූපෙට වටිනා නිමල කොමළ තරුණී// උපුටා ගැනීම : කාලගෝල නාඩගම (1975) පද රචනය : පුන්යසේන ගුණසිංහ මහතා සංගීතය : පුන්යසේන ගුණසිංහ මහතා ගායනය : මැණිකෙ අත්තනායක මහත්මිය | |||