Print this page
Sunday, 21 November 2021 21:11

මාර්ගගත පාඨමාලා Featured

ලබා දී ඇති මාර්ගගත පාඨමාලා

පාසල් සිසුන් සඳහා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය
1. විකිරණ පිළිබද මුලික කරුණු
2. විකිරණ මැනීම
3. විකිරණ වලින් ආරක්ෂා වීම
4. න්‍යෂ්ටික බලය
5. විකිරණ තාක්ෂණයේ භාවිත

මෙම මාර්ගගත ඉගෙනුම් වැඩසටහනෙහි අරමුණ වන්නේ න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය යන සුවිශේෂී විෂය ක්ෂේත්‍රය පාසල් සිසුන් තුල ප්‍රචලිත කිරීමයි. එතුලින් අනාගත ලෝකයට අවශ්‍යකරන දැණුමෙන් සුපෝෂිත මානව සම්පතක් බිහිකිරීම අපේක්ෂා කරයි. මේ සදහා සුදුසු පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය එක්ව මෙම ස්‌වයං අධ්‍යයන ඉගෙනුම් පාඨමාලාව සම්පාදනයට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී. මෙම මාර්ගගත ඉගෙනුම් වැඩසටහන සිංහල භාෂාවෙන් ලබා ගත හැකි අතර දමිළ හා ඉංග්‍රීසි භාෂා වලින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
අප ජිවත් වන පරිසරයේ මෙන්ම අපගේ ශරිරයේද යම් විකිරණ මට්ටමක් ඇත. සුර්යයා තමන්ගේ ශක්තිය නිපදවා ගනු ලබන්නේ ද න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකිනි. න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණයේ ඉතිහාසය, එහි මුලික සිද්ධාන්ත, භාවිතා කරන මිනුම් ඒකක, න්‍යෂ්ටික බලය හා විවිධ ක්ෂේත්‍ර තුල න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය යොදා ගන්නා ආකාරය ඉතාමත් සිත් ඇදගන්නා ආකාරයෙන් සරලව මෙම පාඨමාලාව තුල අන්තර්ගත කර ඇත.
මෙම කරුණු ඉතා රසවත් ආකාරයන් ඉගෙනුම සදහා “න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය පාඨමාලාව” සමග සම්බන්ධ වී අවසානයේ වටිනා සහතික පත්‍රයක් ලබාගන්න

****පාඨමාලාවකට ඇතුලත් වීමට උපදෙස්
  • -මෙම පිටුව හරහා ලබා දී ඇති පාඨමාලා අතුරින් ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරන්න.
  • -ඔබ නව පරිශීලකයෙක්නම්, පාඨමාලාවට ඇතුලත් වීම සඳහා පරිශීලක ගිණුමක් සාදා ගැනීම අවශ්‍ය වේ.
          ඒ සඳහා "New Account"/"නව ගිණුමක් සාදන්න" භාවිතයෙන්
         අදාළ පෝරමය පුරවා ඔබගේ තොරතුරු ලබා දී ඔබගේ ගිණුම සාදා ගන්න.
          ඔබ ලබා දුන් පරිශීලක නම හා මුරපදය භාවිතයෙන් ඉන් අනතුරුව අදාළ පාඨමාලාවට පිවිසෙන්න.
  • -ඔබ මේවන විටත් පරිශීලක ගිණුමක් සාදා ඇති පරිශීලකයෙක්නම්,
          ඔබගේ පරිශීලක නම හා මුරපදය භාවිතයෙන් පාඨමාලාවට පිවිසෙන්න.

පාසල් සිසුන් සඳහා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය
1. විකිරණ පිළිබද මුලික කරුණු
2. විකිරණ මැනීම
3. විකිරණ වලින් ආරක්ෂා වීම
4. න්‍යෂ්ටික බලය
5. විකිරණ තාක්ෂණයේ භාවිත

මෙම මාර්ගගත ඉගෙනුම් වැඩසටහනෙහි අරමුණ වන්නේ න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය යන සුවිශේෂී විෂය ක්ෂේත්‍රය පාසල් සිසුන් තුල ප්‍රචලිත කිරීමයි.
එතුලින් අනාගත ලෝකයට අවශ්‍යකරන දැණුමෙන් සුපෝෂිත මානව සම්පතක් බිහිකිරීම අපේක්ෂා කරයි.
මේ සදහා සුදුසු පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය එක්ව මෙම ස්‌වයං අධ්‍යයන ඉගෙනුම් පාඨමාලාව සම්පාදනයට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී.
මෙම මාර්ගගත ඉගෙනුම් වැඩසටහන සිංහල භාෂාවෙන් ලබා ගත හැකි අතර දමිළ හා ඉංග්‍රීසි භාෂා වලින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.