Library
e-පුස්තකාලය | ||
අ.පො.ස. (සාමාන්‍ය පෙළ)/ අ.පො.ස. (උසස් පෙළ) විෂය නිර්දේෂයන්ට අදාළ ශ්‍රී ලංකාව ලෝකය සම්බන්ධ සිතියම් ලබාගත හැක.
|
සිංහල වදන්වලට සමාන පද, විරුද්ධ පද, සමගාමී පද, ඒවායෙහි යෙදීම් පිළිබඳ පූර්ණ අවබෝධයක් ඔබට ලබාගත හැක.
|
ශ්‍රී ලාංකේය හා ලෝක ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ චරිත පිළිබඳ තොරතුරු ලබා ගත හැකියි.
|
විශ්වයේ දැනුම සරළව හා ආකර්ශණීය ලෙස ඔබේ දැනුමට එකතු කර ගන්න.
|
කියවීම් අතිරේක, විෂයානුබද්ධ වීඩියෝ වැඩසටහන්, විෂයානුබද්ධ මෘදුකාංග ආදී දැනුම වර්ධනය සඳහා වූ අතිරේක ඉගෙනුම් ද්‍රව්‍ය e-පුස්තකාලයෙන් ඔබට ලබා ගත හැක.
|
ශ්‍රී ලංකාවේ පවත්නාවූ පුළුල් ජෛව විවිධත්වය සහ පාරිසරික වැදගත්කම පිළිබඳව තොරතුරු ලබාගන්න.
|
ළමයිනට හොඳ නරක කියා දෙන උපදේශක කාව්‍යයක් වන සිරිත් මල්දමෙන් ජීවිතයට වටිනා ඔවදන් ලබා ගන්න.
|