ධීවර කර්මාන්තය ආශ්රිත වචන
Written by චාන්දනී තෙන්නකෝන්1. ඉයත්තුව - කාලගුණය
2. මාරියාව - මුහුදු මැද දරුණු රැළි ගැසීම
3. මාළු අයින - මාළු රංචුව
4. වාරකං - මුහුද සැර කාලය
5. මා දැල - විශාල දැල
6. වැහි කෝඩය - වහින ලකුණු
7. ඔරුතල්ල - ඔරු කොනේ යටි පැත්ත
8. අක්පිල්ල - බිලී පිත්තේ මුල කෙළවර
9. පැස - මාළු දමන කූඩය
10. දැල් කෝසු කිරීම - දැල් එකතු කිරීම
Published in
494 - සිංහල හා ද්‍රවිඩ වැනි ඉන්දු ආර්ය භාෂා.