1) S=n/2 (a+l) සූත්‍රයේ n = 10, a = -5, l = 40 නම් s හි අගය සොයන්න. a) 175 b) 225 c) 350 d) 165 2) T = a + (n - 1) d ,සූත්‍රයේ a = 5, d = (-1) , n = 10 නම් T සොයන්න. a) (-9) b) 14 c) (-4) d) (-5) 3) T = a + (n - 1) d සූත්‍රයේ T = 23, n = 15, d = 2 නම් a සොයන්න. a) 51 b) 5 c) (-5) d) 14 4) E = V + F - 2 සූත්‍රයේ F = 7 ක් සහ E = 12 නම් V සදහා ගැලපෙන අගය වනුයේ , a) 17 b) 7 c) 11 d) 3 5) ax = bx - c සූත්‍රයේ , a=3 , b=4 සහ C= 6 නම් x හි අගය සොයන්න. a) 10 b) 7 c) 6 d) 1

9 ශ්‍රේණිය - ගණිතය - සූත්‍ර

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?