ප්‍රහේලිකාව



සිංහල - 5 ශ්‍රේණිය

පහළට
1.     ජලය, යන්නට සමාන වචනයකි.
2.     අයස, යන්නට විරුද්ධ වචනයකි.
3.     පුර, යන්නට විරුද්ධ පදයකි.
4.     ශ්‍රියාව, යන්නට සමාන පදයකි.

හරහට
1.     ජීවිතය,යන්නට සමාන වචනයකි.
3.     වැය, යන්නට විරුද්ධාර්ථ පදයකි.
5.     රජතුමා යන්නට සමාන පදයකි.

    

පළමුව ප්‍රහේලිකාවේ හිස් කොටුවකට clickකර එයට සුදුසු අකුරු යෙදීමට පහළ ඇති අකුරුවලට click කරන්න.