නිවැරදි ලෙස ක්‍රියා පද යොදන්න ඉගෙන ගනිමු.



සිංහල - 5 ශ්‍රේණිය
මම සෙල්ලම්
-?-
අපි සෙල්ලම්
-?-
නුඹ පාඩම්
-?-
නුඹලා පාඩම්
-?-
ගස සුළඟට
-?-
ගස් සුළඟට
-?-
සමහරෙක් ගී
-?-
කරයි.
කරමි.
කරමු.
කරති.
කරයි.
කරහි.
කරහු.
කරති.
වැටෙයි.
වැටෙති.
වැටෙයි.
වැටෙති.
කියයි.
කියති.

    
    

පළමුව ? ලකුණ මත clickකර එයට සුදුසු ක්‍රියා පදය දැක ඉගෙන ගන්න.