සුදුසු ක්‍රියා පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න



සිංහල - 5 ශ්‍රේණිය

(1) නරිහාමි ඉතිරි කිරිබත් ටික හා හාමිට

(2) උදය රැස්වීමට පැමිණි විදුහල්පතිනිය ළමයින්ට සුබ

(3) විහිළුකාරයා වූ අන්දරේ රාජ සභාව සතුට ට පත්

(4) මිනිස්සු ඔහුට ප්‍රශංසා

(5) ගුරුතුමී එනු දුටු ළමයි මීයට පිම්ඹාක් මෙන්