මුදල් - 1
එක් එක් භාණ්ඩය මිලදී ගැනීමට දිය හැකි වටිනාකමට ආසන්න තනි කාසිය හෝ නෝට්ටුව තෝරා වගුව සම්පූර්ණ කරන්න.
ද්‍රව්‍ය හා මිල කාසිය හෝ නෝට්ටුව ඉතිරි මුදල
රුපියල්   සත
අභ්‍යාස පොතක්         ----- රුපියල් 25.50 /          .
පැන්සලක්                  ----- රුපියල් 8.50 /          .
මකන කෑල්ලක්           ----- රුපියල් 2.75 /          .
කවකටු පෙට්ටියක්     ----- රුපියල් 175.00 /          .
සීනි 500g                 ----- රුපියල් 41.50 /          .
පරිප්පු 1 Kg              ----- රුපියල් 189.00 /          .
කමිසයක්               ----- රුපියල් 675.00 /          .
සාරියක්                  ----- රුපියල් 825.00 /          .