දත්ත හැසිරවීම - 1

මිනිත්තු 30 ක් තුළ පියඹා ගිය කුරුල්ලන් පිළිබඳව තොරතුරු පහත වගුවේ දැක්වේ. ඒ අනුව එහි සංඛ්‍යා තීරුව සම්පූර්ණ කරන්න.

කුරුල්ලා වාර
ගණන
සංඛ්‍යාව
කපුටන්   ///// /// .
ගිරව්   ///// ///// // .
මයිනෝ   ///// ///// .
කොක්කු   ///// / .
වී කුරුල්ලෝ   ///// // .