පිල්ලම් යොදා අකුරු ලියමු.
සිංහල - 3 ශ්‍රේණිය
පහත අක්ෂර වලට පිල්ලම් යොදා බලමු.
හල්පිල්ල
ඉස්පිල්ල
කොම්බුව
ඇලපිල්ල
දීර්ඝ ඉස්පිල්ල
කොම්බුව හා හල්පිල්ල
ඇදය
පාපිල්ල
කොම්බුව හා ඇලපිල්ල
දීර්ඝ ඇදය
දීර්ඝ පාපිල්ල
කොම්බුව හා හල් ඇලපිල්ල