පිල්ලම් යොදා අකුරු ලියමු.
සිංහල - 3 ශ්‍රේණිය
පහළින් ඇති පිල්ලම් නාමයට click කළ විට ලැබෙන අකුරු කියවන්න.
හල්පිල්ල
ඉස්පිල්ල
ගැට ඇලපිල්ල
කොම්බුව හා හල්පිල්ල
ඇලපිල්ල
දීර්ඝ ඉස්පිල්ල
ගැට ඇලපිලි දෙක
කොම්බුව හා ඇලපිල්ල
ඇදය
පාපිල්ල
කොම්බුව
කොම්බුව හා හල් ඇලපිල්ල
දීර්ඝ ඇදය
දීර්ඝ පාපිල්ල
කොම්බු දෙක
කොම්බුව හා ගයනුකිත්ත