මම කවුදැයි තෝරන්න.
සිංහල - 3 ශ්‍රේණිය
පළමුව, තේරවිල්ල ඉදිරියේ හිස් කොටුවට click කර එයට සුදුසු පිළිතුර පහත වචනවලින් තෝරා ඒ මත click කරන්න.

  1.

  2.

  3.

  4.

පිට්ටනියකි කළුම කළුයි - ගහ කොළ කිසිවක් නො වැඩෙයි.
සුදු නෝනා දුව ඇවිදියි - දැන ගත යුතු දෙයම ලියයි.

රූප අකුරු නටනවා - සුව පහසුව සොයනවා.
ලොව තොරතුරු කියනවා - මහ මොළයක් තිබෙනවා.

වතුර ගොඩයි බොන්නත් බෑ - නිලට නිලයි පාටක් නෑ.
සුදුම සුදුයි පෙණ පොකුරුයි - තේරුවොතින් බොහොම අගෙයි.

හරි පුදුමයි පාට ගොඩයි - හිසට උඩින් මා වැජඹෙයි.
ළඟින් ඉන්න මම ආසයි - අව්ව වැස්ස මට උරුමයි.