පින්තූර දෙස බලා කතාන්දරය කියවමු.
සිංහල - 3 ශ්‍රේණිය
රූප මත click කරන්න.

 දවසක් බළලෙක්   ඇතුළට රිංගුවා.   ඇවිත්     තල්ලු කළා.
 එවිට කූඩයෙන් එළියට පැන     උඩට නැග්ගා.
  උඩ තිබූ   බිමට වැටුණා.     පැන දිව්වා.


 දවසක්   අඹ ගසක් උඩට පියාඹා ගියා. එවේලේම ගහ උඩට
     නැග්ගා.     කඩා ගත් කුරුල්ලා  උඩ සිටම අඹ ගෙඩිය කන්න
  පටන් ගත්තා. ගස යට සිටි     එළවා දැම්මා. එවිට   ගෙඩිය
  බිමට වැටුණා. ළමයා   ගෙඩිය අහුලා ගත්තා. බිමට පැන දිව්වා.