විශාල සංඛ්‍යා
3. උදාහරණයේ දැක්වෙන ආකාරයට පහත දී ඇති සංඛ්‍යා නාම සඳහා අදාළ සංඛ්‍යාංක, ඉදිරියෙන් දක්වා ඇති කොටු මත ලියන්න

1). දසදහස = 2). විසිදහස = 3). තිස්දහස = 4). හතලිස්දහස = 5). පනස්දහස = 6). හැටදහස = 7). හැත්තෑදහස = 8). අසූදහස = 9). අනූදහස = 10). සියක්දහස =